Fiverr පිළිබඳ ගැටළු සඳහා එසැනින් පිළිතුරු

         

                Fiverr හා සම්බන්ධ ඕනෑම ගැටළුවකට එසැනින් පිළිතුරු ලබා දීමට දවසේ පැය 24 පුරාවටම අප සූදානම්.ඒ සඳහා ඔබ කල යුත්තේ පහත ඇති ෆෝරමය  මඟින් ඔබගේ ගැටළුව අපට ඊමේල් කිරීමයි.විනාඩි කිහිපයත් ඇතුලත ඔබගේ ගැටළුවට අදාල පිලිතුරු ඔබගේ ඊමේල් ගිණුමට ලබා දෙනු ඇත.

              Fiverr නවකයින්ට Fiverr සමඟ කටයුතු කිරීමේදි එදිනෙදා කටයුතු කිරීමේදි අපහසුවට පත් නොවෙන අයුරින් එසැනින් පිළිතුරු ලබා දීම සඳහා මෙම සේවාව ආරම්භ කරන ලදී.එම නිසා ගැටළු යොමු කිරීමේදී  Fiverr හා සම්බන්ධ ගැටළු පමණක් යොමු කිරීමට කාරුණික වන්න.

                 

foxyform

1 comment:

  1. aluth fiverr accunt ekak hadankota IP address ek wenns krn br.dongal ek ghala ynwanm kohomda karanne?

    ReplyDelete

back to top