Aug 21, 2013

බ්ලොග් එකට meta tag,meta description ඇතුලත් කරමු | SEO 3

Posted by Unknown at 7:43 AM 2 Comments
                                  SEO ගැන කතා කරද්දි  meta tag,meta description ගැන කතා නොකරම බෑ.මේ  meta tag,meta description අපේ බ්ලොග් එකට ඇතුලත් කරන්නේ අපේ බ්ලොග් එක ගැන හැඳින්වීමක් සර්ච් එන්ජින් වලට දෙන්න.ඒ දේවල් බ්ලොග් එක කියවන කාටවත් පේන්නේ නෑ තියෙන්නේ බ්ලොග් එකේ කෝඩ් එකෙ යි.වැඩි විස්තර නැතුව අපි බලමු මේ දේවල් අපේ බ්ලොග් එකට ඇඩ කරගන්න විදිහ බලමු.

meta description  ඇතුලත් කරගන්නා ආකාරය
                   meta description එකේදි අපි ඇතුලත් කරන්නේ අපේ බ්ලොග්  එක ගැන විස්තරයක් දාන එක. ඒක ගූගල් වල අපේ බ්ලොග් එක ගාව පෙන්වනවා.යටින් තියෙන්නේ Facebook වල meta description ෙපෙන්වන විදිහ.ඒක බලලා ඉන්න.

               දැන් meta description ගැන අදහසක් එන්න ඇති.meta description එක දාද්දි මතක තියා ගන්න ඕනේ දෙයක් තමා පුළුවන් තරම් කෙටියෙන් අවශ්‍ය සේරම ඇතුලත් කරන එක.(short & sweet) :)අපේ බ්ලොග් එක ගැන හරවත් කෙටි හැඳින්වීමක්

මුලින්ම මෙතනින්  බ්ලොගර් ලොග් වෙලා Template යන්න
Template එක edit කරන්න කලින් බැකප් එකක් දාගෙන ඉන්න Backup/Restore ගිහින්.මොනවට හරි බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක edit කරනවනම් backup එකක් අරගන්න අමතක කරන්න එපා.edit කලාට පස්සේ ටෙම්ප්ලේට් එකේ මොකක් හරි අවුලක් උනොත් ඒක හොයනවට වැඩිය අර ගත්ත backup එක upload කරගන්න පුළුවන් ලේසියෙන්.
Edit html ගිහින් යටින් තියන code එක හොයන්න


මේකට කරන්න තියෙන්නේ template code එක උඩ cursor එක තියලා Ctrl + F  එකපාර ක්ලික් කරන්න
ඊට පස්සේ සර්ච් බොක්ස් එකක් එයි.ඒකට code එක පේස්ට් කරලා enter කරන්න
යටින් තියන code එක කලින් code එකට යටින් ඇඩ් කරගන්න



meta Tag   ඇතුලත් කරගන්නා ආකාරය
               meta tag කියන්නේ බ්ලොග් එකට අදාල keywords අපේ බ්ලොග් එක සර්ච් එන්ජින් වලට හසු වෙන්න උදව් වෙන.
               උදාහරණයක් විදිහට E Dollar වලට අදාල  meta tag වෙන්නේ SEO,Adsense,Fiverr,blogger tips වගේ ඒවා.ඔයාගේ බ්ලොග් එකේ ලියවෙන දේවල් අනුව meta tag  ටික තීරණය කරන්න.
ඊට පස්සේ උඩින් කියලා තියන විදිහටම පහත code එක ඔයාගේ බ්ලොග් එකට අදාලව ඇඩ් කරගන්න



Blogger Tips | Affiliate Networks | Advertising | Traffic | Make Money කියන tags වෙනුවට ඔයාගේ බ්ලොග් එකට අදාල කී වර්ඩ්ස් ඇතුලත් කරන්න. " | " දාලා පුළුවන් තරම් ටැග් දාගන්න පුළුවන්.මේ කෝඩ් දාලා save කරද්දි මොනවා හරි අවුලක් ආවොත් code දෙකටම පස්සේ යට code එක ඇඩ් කරලා save  කරන්න.

</b:if>

           අවුලක් තිබුනොත් කමෙන්ට් එකකින් අහන්න.ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු.ඔබට ජය!!!!!!!!!

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

2 comments:

  1. kod eka dala save karanna denne nahane

    ReplyDelete
  2. @ANISH SACHIKAN එහෙම වෙන්න විදිහක් නෑ
    ආයෙත් කෝඩ් එක චෙක් කරලා බලන්න

    ReplyDelete

back to top