SEO ගැන කතා කරද්දි meta tag,meta description ගැන කතා නොකරම බෑ.මේ meta tag,meta description අපේ බ්ලොග් එකට ඇතුලත් කරන්නේ අපේ බ්ලොග් එක ගැන හැඳින්වීමක් සර්ච් එන්ජින් වලට දෙන්න.ඒ දේවල් බ්ලොග් එක කියවන කාටවත් පේන්නේ නෑ තියෙන්නේ බ්ලොග් එකේ කෝඩ් එකෙ යි.වැඩි විස්තර නැතුව අපි බලමු මේ දේවල් අපේ බ්ලොග් එකට ඇඩ කරගන්න විදිහ බලමු.
meta description ඇතුලත් කරගන්නා ආකාරය
meta description එකේදි අපි ඇතුලත් කරන්නේ අපේ බ්ලොග් එක ගැන විස්තරයක් දාන එක. ඒක ගූගල් වල අපේ බ්ලොග් එක ගාව පෙන්වනවා.යටින් තියෙන්නේ Facebook වල meta description ෙපෙන්වන විදිහ.ඒක බලලා ඉන්න.
දැන් meta description ගැන අදහසක් එන්න ඇති.meta description එක දාද්දි මතක තියා ගන්න ඕනේ දෙයක් තමා පුළුවන් තරම් කෙටියෙන් අවශ්‍ය සේරම ඇතුලත් කරන එක.(short & sweet) :)අපේ බ්ලොග් එක ගැන හරවත් කෙටි හැඳින්වීමක්
මුලින්ම මෙතනින් බ්ලොගර් ලොග් වෙලා Template යන්න
Template එක edit කරන්න කලින් බැකප් එකක් දාගෙන ඉන්න Backup/Restore ගිහින්.මොනවට හරි බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක edit කරනවනම් backup එකක් අරගන්න අමතක කරන්න එපා.edit කලාට පස්සේ ටෙම්ප්ලේට් එකේ මොකක් හරි අවුලක් උනොත් ඒක හොයනවට වැඩිය අර ගත්ත backup එක upload කරගන්න පුළුවන් ලේසියෙන්.
Edit html ගිහින් යටින් තියන code එක හොයන්න
මේකට කරන්න තියෙන්නේ template code එක උඩ cursor එක තියලා Ctrl + F එකපාර ක්ලික් කරන්න
ඊට පස්සේ සර්ච් බොක්ස් එකක් එයි.ඒකට code එක පේස්ට් කරලා enter කරන්න
යටින් තියන code එක කලින් code එකට යටින් ඇඩ් කරගන්න
meta Tag ඇතුලත් කරගන්නා ආකාරය
meta tag කියන්නේ බ්ලොග් එකට අදාල keywords අපේ බ්ලොග් එක සර්ච් එන්ජින් වලට හසු වෙන්න උදව් වෙන.
උදාහරණයක් විදිහට E Dollar වලට අදාල meta tag වෙන්නේ SEO,Adsense,Fiverr,blogger tips වගේ ඒවා.ඔයාගේ බ්ලොග් එකේ ලියවෙන දේවල් අනුව meta tag ටික තීරණය කරන්න.
ඊට පස්සේ උඩින් කියලා තියන විදිහටම පහත code එක ඔයාගේ බ්ලොග් එකට අදාලව ඇඩ් කරගන්න
Blogger Tips | Affiliate Networks | Advertising | Traffic | Make Money කියන tags වෙනුවට ඔයාගේ බ්ලොග් එකට අදාල කී වර්ඩ්ස් ඇතුලත් කරන්න. " | " දාලා පුළුවන් තරම් ටැග් දාගන්න පුළුවන්.මේ කෝඩ් දාලා save කරද්දි මොනවා හරි අවුලක් ආවොත් code දෙකටම පස්සේ යට code එක ඇඩ් කරලා save කරන්න.
</b:if>
අවුලක් තිබුනොත් කමෙන්ට් එකකින් අහන්න.ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු.ඔබට ජය!!!!!!!!!
Aug 21, 2013
බ්ලොග් එකට meta tag,meta description ඇතුලත් කරමු | SEO 3
Posted by Unknown at 7:43 AM
2 Comments
- ඕඩර් එන සාර්ථක ගිග් එකක් හදමු
- මොකද්ද මේ සල්ලි දෙන උල්පත fiverr | ෆයිවර් -1
- සිංහල බ්ලොග් එකට Google traffic ගමු
- Fiverr සල්ලි අතට ගමු & Fiverr Levels
- Genuine විදිහට Twitter followers ලා වැඩි කර ගමු
- බ්ලොග් එකට meta tag,meta description ඇතුලත් කරමු | SEO 3
- ඇඩ්සෙන්ස් එපා වෙලාද?ඇඩ්සෙන්ස් නැතුව බ්ලොග් එකෙන් හොයන හැටි
- නිවැරදිව Fiverr රෙජිස්ටර් වෙමු
- Fiverr එක්ක දිග ගමනක් යන්න...Fiverr රහස්
- E ඩොලර් පටන් ගත්තේ මොකටද??
ජනප්‍රිය ලිපි
ලිපි වර්ගීකරණය
ෆයිවර්
(15)
Fiverr මූලික කරුණු
(10)
Fiverr රහස්
(7)
SEO උදව්
(5)
increase traffic
(5)
blogger tips
(3)
Gig Ideas
(2)
twitter
(2)
Fiverr new Updates
(1)
facebook
(1)
ඇඩ්සෙන්ස්
(1)
kod eka dala save karanna denne nahane
ReplyDelete@ANISH SACHIKAN එහෙම වෙන්න විදිහක් නෑ
ReplyDeleteආයෙත් කෝඩ් එක චෙක් කරලා බලන්න