Jun 22, 2013

Facebook,Twitter විකුණලා ලේසියෙන් සල්ලි හොයමු I Fiverr 2

Posted by Unknown at 8:48 PM 12 Comments
                 Fiverr සල්ලි හොයන්න කරන්න ඕනේ දේවල් හොය හොය ඉන්න කට්ටියට ඔන්න තවත් උදව්වක් කරන්න යන්නේ.නිදාගෙන ඉද්දි සල්ලි හොයන ක්‍රමයක්.මේ කියන්නේ මොකද්ද කියන එක පෝස්ට් එක පහලට කියවගෙන යද්දි තේරෙයි.ඇත්තටම මේකේ වෙන්නේ facebook likes ,twitter followers ,youtube views වගේ දේවල්  Fiverr හරහා සේල් කරන එක.සාමාන්‍යයෙන් අපි මේකට facebook likes ,twitter followers ,youtube views  උපයන්න ඕනේ.ඒකට කරන්න තියෙන්නේ like4like , addmefast  වගේ තැනකින් facebook likes ,twitter followers ,youtube views හොයන එක.ඒ වැඩේ අමාරු වෙන්නේ එකින් එක facebook page ලයික් කරලා පොයින්ට් හොයන්න ගියාම කරන්න යන වැඩේ ලාබයක් නැති වෙනවා.ඒ නිසා මම කියල දෙන්නම් නිකන් ඉඳලා පොයින්ට් හොයලා ඒ පොයින්ට්  Fiver වල ඩොලර් වලට හරවගන්න හැටි.
 මුලින්ම බා ගන්න පොඩි දේවල් ටිකක් තියෙනවා.

  1. firefox නැත්තම් මෙතනින්
  2. I-macros plugin එක මෙතනින්
  3. Addmefast bot එක මෙතනින්
    (මේකට facebook account එකකුත් ඕනේ වෙනවා.අලුතෙන් එකක් පටන් අරගෙන දවසකට තියන එකකට ලයික් ෂෙයාර්ස් 5ක් විතර දැම්මනම් facebook account එක ඇක්ටිව් තියාගන්න පුළුවන්.ඕනෑවට වඩා friends ලා ඇඩ් කරගන්න යන් එපා එහෙම උනොත් බ්ලොක් කරයි)
   මේ වැඩේට firefox බ්‍රවුසර් එක අත්‍යවශයයි.එහෙනම් වැඩේ පටන් ගමු.
  • firefox නැත්තම් install කරගන්න 
  • i-macros plugin එක firefox වලට add කරගන්න
  • bot file එක ඩවුන්ලෝඩ් කරගන්න
  • Libraries >> Documents >> iMacros >> Macros >> Demo-Firefox ගිහින් bot file එක  පේස්ට් කරගන්න
  දැන් ෆයර්ෆොක්ස් මේ විදිහට එයි
     Demo-Firefox ක්ලික් කරලා බොට් එක select කරගන්න
     facebook account එකට ලොග් වෙන්න
    Loop  කියන තැනට 100ක් විතර දාලා Play(loop) ක්ලික් කරන්න
      අපි දාලා තියන බොට්එකෙන් ලයික් ඔටෝ ක්ලික් වෙන ඊට පස්සේ බලන්න පුළුවන්.Friefox exit වෙන්නේ නැති වෙනකල් අපිට පොයින්ට් එකතු වෙයි.

Fiverr ගිග් එක හදන හැටි 

         USA විදිහට register වෙලා ඉන්න අයට මෙතන චානස් එකක් තියනවා.මුලින්ම අපි මේ වගේ ගිග් ටිකක් බලලා ඉමු.

  මේ තියෙන්නේ පොඩි උදාහරණ ටිකක් විතරයි.මම මෙතන ලංකාවේ කෙනෙක්ගේ ගිග් එකකුත් දැම්මේ ඒක මේ වැඩේට එච්චර අවුලක් නැති බව පෙන්නන්න.
පුළුවන්නම් ගිග් එක හදද්දි usa like 150+ දෙනවා කියන්න පැය 24 ක් ඇතුලත.ගිග් එක express තියාගන්න පුළුවන් නම් ඔඩර්ස් එන එක ගැන බයවෙන්න කිසිම දෙයක් නෑ.
නෝමල් ලයික් දෙනවනම් 500 ට වැඩිය දෙනවා කියන්න එපා.එතකොට අපි දෙන like ගැන  අවිශ්වාසයක් ඇති වෙනවා බයර් ට.මේ ලයික් දෙනකොට එක එක රටෙන් රටෙන් වෙන වෙනම ලයික් දෙන්න පුළුවන් addmefast වලින් අපි හොයපු පොයින්ට් යූස් කරලා.addmefast වලින් ලයික් දෙනකොට 100 කි විතර වැඩියෙන් දෙන්න.එතකොට ලයික් අඩු උනත් අවුලක් වෙන එකක් නෑ.
ඕඩර් එකක් දෙන්න කලින් අපිට දෙන facebook fan page එකේ screen shot එකක් ගන්න පුළුවන් නම් අපිට ලයික් දාන්න කලින් එකයි ලයික් දුන්නට පස්සේ screen shot එකකුයි දාලා ඕඩර්එක ඩිලිවර් කරන්න පුළුවන්.එතකොට බයර්ට කිසි කේස් එකක් දාන්න බෑ.

             එහෙනම් කරලා බලන්න.අයේ පෝසට් එකකින් හම්බෙමු.ප්‍රශ්නයක් තියේනම් කමෙන්ට් එකකින් අහන්න.ජය වේවා!!!

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

12 comments:

  1. mekai aula,meken lebene money kohetada add wenne..online account ekak hariyata create karagannavidiya kiyala denna puluwanda?

    ReplyDelete
  2. good work. but best online money earning method is forex.

    ReplyDelete
  3. forex gena methanin balanna www.sumuforex.com hodatama kiyaladila thiyanawa.

    ReplyDelete
  4. fiverr සල්ලි පේපැල් හරි පේඕනියර් හරි ගන්න පුළුවන්.පේඕනියර් කාර්ඩ් එක ලෙවල් වන් උනාම නොමිලේම ගන්න පුළුවන්
    :e

    ReplyDelete
  5. අනේ යාළු බොට් ෆයිල් එක බාගන්න බෑනේ

    ReplyDelete
  6. @Ramesh Weerasinghe
    මේ තියෙන්නේ ලින්ක් එක කිසි අවුලක් නැතුව බාන්න පුළුවන් ආයෙත් ට්‍රයි කරලා බලන්න
    http://www.mediafire.com/download/i5xbar0lh8vi3sz/addmefast+auto+clicker+I+PentiumPro.iim

    ReplyDelete
  7. niyama wadak ela thawath me wage post danda api balagena innawa thank

    ReplyDelete
  8. oya niyamata blog eka liyanawa digatama liyagena yanna api balan innawa good luck puluwannam oyawa connect karaganna widiyak dandako

    ReplyDelete
  9. oyage pehedili kirima niyamai. mamath fiverr hadala dawas 4k wage wenne. thawama No job.

    BOT 1e aulak thiyenawa. mona file 1 select karalada "Play loop" denna ona? point balaganne kohenda? a point walin fiver client ta like ganne kohomada. me gena tikak pehedili karanna...

    ReplyDelete
  10. @Tharanga Gamage
    අදහස් දැක්වීමට තෑන්ක්ස්.මෙහෙමයි ඔයා facebook like තෝරගන්නවනම් ඒ file එක ගන්න.twitter නම් ඒකට අදාල එක.
    ගිග් එක හදද්දි like 500ක් වගේ දෙන්න.ගිග් එක හදන විදිහ ගැන කලින් ලිපි වල තියනවා.ඒවත් බලන්න

    ReplyDelete
  11. Libraries >> Documents >> iMacros >> Macros >> Demo-Firefox ගිහින් bot file එක පේස්ට් කරගන්න mewa koheda thiyenne hoyaganna behene udaukaranna

    ReplyDelete
  12. @Anonymous imacros දා ගත්තට පස්සේ documents වල iMacros folder එක පෙන්වනවා

    ReplyDelete

back to top