මුලින්ම බා ගන්න පොඩි දේවල් ටිකක් තියෙනවා.
(මේකට facebook account එකකුත් ඕනේ වෙනවා.අලුතෙන් එකක් පටන් අරගෙන දවසකට තියන එකකට ලයික් ෂෙයාර්ස් 5ක් විතර දැම්මනම් facebook account එක ඇක්ටිව් තියාගන්න පුළුවන්.ඕනෑවට වඩා friends ලා ඇඩ් කරගන්න යන් එපා එහෙම උනොත් බ්ලොක් කරයි)
- firefox නැත්තම් install කරගන්න
- i-macros plugin එක firefox වලට add කරගන්න
- bot file එක ඩවුන්ලෝඩ් කරගන්න
- Libraries >> Documents >> iMacros >> Macros >> Demo-Firefox ගිහින් bot file එක පේස්ට් කරගන්න
Demo-Firefox ක්ලික් කරලා බොට් එක select කරගන්න
facebook account එකට ලොග් වෙන්න
Loop කියන තැනට 100ක් විතර දාලා Play(loop) ක්ලික් කරන්න
අපි දාලා තියන බොට්එකෙන් ලයික් ඔටෝ ක්ලික් වෙන ඊට පස්සේ බලන්න පුළුවන්.Friefox exit වෙන්නේ නැති වෙනකල් අපිට පොයින්ට් එකතු වෙයි.
Fiverr ගිග් එක හදන හැටි
USA විදිහට register වෙලා ඉන්න අයට මෙතන චානස් එකක් තියනවා.මුලින්ම අපි මේ වගේ ගිග් ටිකක් බලලා ඉමු.
- http://fiverr.com/bigbadbilly/send-you-85-facebook-likes-real-ones-no-fake-profiles-here-24-hour-delivery
- http://fiverr.com/myeasycache/add-230-real-facebook-likes-for-your-fan-page-to-increase-the-popularity-within-24-hours-only
- http://fiverr.com/herminekarl/yesyesyes-give-you-real-and-active-500-worldwide-facebook-fans-within-5-hours
මේ තියෙන්නේ පොඩි උදාහරණ ටිකක් විතරයි.මම මෙතන ලංකාවේ කෙනෙක්ගේ ගිග් එකකුත් දැම්මේ ඒක මේ වැඩේට එච්චර අවුලක් නැති බව පෙන්නන්න.
පුළුවන්නම් ගිග් එක හදද්දි usa like 150+ දෙනවා කියන්න පැය 24 ක් ඇතුලත.ගිග් එක express තියාගන්න පුළුවන් නම් ඔඩර්ස් එන එක ගැන බයවෙන්න කිසිම දෙයක් නෑ.
නෝමල් ලයික් දෙනවනම් 500 ට වැඩිය දෙනවා කියන්න එපා.එතකොට අපි දෙන like ගැන අවිශ්වාසයක් ඇති වෙනවා බයර් ට.මේ ලයික් දෙනකොට එක එක රටෙන් රටෙන් වෙන වෙනම ලයික් දෙන්න පුළුවන් addmefast වලින් අපි හොයපු පොයින්ට් යූස් කරලා.addmefast වලින් ලයික් දෙනකොට 100 කි විතර වැඩියෙන් දෙන්න.එතකොට ලයික් අඩු උනත් අවුලක් වෙන එකක් නෑ.
ඕඩර් එකක් දෙන්න කලින් අපිට දෙන facebook fan page එකේ screen shot එකක් ගන්න පුළුවන් නම් අපිට ලයික් දාන්න කලින් එකයි ලයික් දුන්නට පස්සේ screen shot එකකුයි දාලා ඕඩර්එක ඩිලිවර් කරන්න පුළුවන්.එතකොට බයර්ට කිසි කේස් එකක් දාන්න බෑ.
එහෙනම් කරලා බලන්න.අයේ පෝසට් එකකින් හම්බෙමු.ප්රශ්නයක් තියේනම් කමෙන්ට් එකකින් අහන්න.ජය වේවා!!!
mekai aula,meken lebene money kohetada add wenne..online account ekak hariyata create karagannavidiya kiyala denna puluwanda?
ReplyDeletegood work. but best online money earning method is forex.
ReplyDeleteforex gena methanin balanna www.sumuforex.com hodatama kiyaladila thiyanawa.
ReplyDeletefiverr සල්ලි පේපැල් හරි පේඕනියර් හරි ගන්න පුළුවන්.පේඕනියර් කාර්ඩ් එක ලෙවල් වන් උනාම නොමිලේම ගන්න පුළුවන්
ReplyDelete:e
අනේ යාළු බොට් ෆයිල් එක බාගන්න බෑනේ
ReplyDelete@Ramesh Weerasinghe
ReplyDeleteමේ තියෙන්නේ ලින්ක් එක කිසි අවුලක් නැතුව බාන්න පුළුවන් ආයෙත් ට්රයි කරලා බලන්න
http://www.mediafire.com/download/i5xbar0lh8vi3sz/addmefast+auto+clicker+I+PentiumPro.iim
niyama wadak ela thawath me wage post danda api balagena innawa thank
ReplyDeleteoya niyamata blog eka liyanawa digatama liyagena yanna api balan innawa good luck puluwannam oyawa connect karaganna widiyak dandako
ReplyDeleteoyage pehedili kirima niyamai. mamath fiverr hadala dawas 4k wage wenne. thawama No job.
ReplyDeleteBOT 1e aulak thiyenawa. mona file 1 select karalada "Play loop" denna ona? point balaganne kohenda? a point walin fiver client ta like ganne kohomada. me gena tikak pehedili karanna...
@Tharanga Gamage
ReplyDeleteඅදහස් දැක්වීමට තෑන්ක්ස්.මෙහෙමයි ඔයා facebook like තෝරගන්නවනම් ඒ file එක ගන්න.twitter නම් ඒකට අදාල එක.
ගිග් එක හදද්දි like 500ක් වගේ දෙන්න.ගිග් එක හදන විදිහ ගැන කලින් ලිපි වල තියනවා.ඒවත් බලන්න
Libraries >> Documents >> iMacros >> Macros >> Demo-Firefox ගිහින් bot file එක පේස්ට් කරගන්න mewa koheda thiyenne hoyaganna behene udaukaranna
ReplyDelete@Anonymous imacros දා ගත්තට පස්සේ documents වල iMacros folder එක පෙන්වනවා
ReplyDelete