Apr 16, 2013

Orders එන විදිහට Fiverr රෙජිස්ටර් වෙමු | ඩොලර් හොයන ට්‍රික්ස්

Posted by Unknown at 11:29 AM 7 Comments
             කලින් ලිපිය කියවන්න
              මොකද්ද මේ සල්ලි දෙන උල්පත FIVERR ??

                           මම හිතනවා මේ ලිපිය වෙන කොට අපි රෙජිස්ටර් වෙන්න ඕනේ ඇමෙරිකන් විදිහට නැත්තම් ලංකාවේ විදිහටද කියන එක ගැන හිතලා ඇති කියලා.ඒ කොහොම උනත් මම නම් කියන්නේ ඇමෙරිකන් විදිහට  fiverr රෙජිස්ටර් වෙන එක තමා හොඳ කියලා.අද ලිපියට ප්‍රධාන තැන දෙන්නේ අන්න ඒ වැඩේට.IP change කරන ක්‍රම ගැන ඔයාල දන්නවත් ඇති සමහර විට.ඒ ක්‍රම සාර්ථකයි කියලා හිතෙනවනම් ඒ විදිහට රෙජිස්ටර් වෙන්න.සාමාන්‍යයෙන් fiverr IP එක ගැන උනන්දු වෙන්නේ රෙජිස්ටර් වෙද්දි විතරයි.ඕ කියන්නේ අපි සාමාන්‍ය විදිහට රෙජිස්ටර් උනොත් තියෙන්නේ ලංකාවේ IP එක.එතකොට අපේ රට වෙන්නේ ලංකාව.ඊට පස්සේ අපි ආයෙත් fiverr ලොග් වෙන කොට එයාල අපේ IP එක බලන්නේ නෑ.ඒකෙදි කිසිම අවුලක් වෙන්නේ නෑ කියලා මම ගැරන්ට් කරනවා.මොකද මට එහෙම කිසිම අවුලක් වෙලා නෑ අවුලක් උන කෙනෙක් ගැන අහලත් නෑ.
          හරි අපි වැඩේට බහිමු
මුලින්ම control panel
 >>>>>network and internet උඩ ක්ලික් කරන්න

>>>>>Network and Sharing center  ක්ලික් කරන්න
>>>>>Set up a new connection or network
>>>>>connect to a workplace
No,create a new.......... කියන තැන ටික් එක දාලා >>>>>next
>>>>>Use my internet connection(vpn)

  අවසානෙට ඔය තියනව වගේ වින්ඩෝ එකක් එයි.ඒකේ රතු පාටින් රවුම් කරලා තියෙන තැන Internet address කියන එකට superfreevpn.com කියලා දෙන්න.
destination name එකට කැමති නමක් දීලා create කරන්න.
 ඊළඟට ඉන්ටනෙට් Internet access පෙන්වන  taskbar එකේ තියන icon එක උඩ ක්ලික් කරාම connections යටතේ අපි හදාගත්තු connection එක පෙන්වනවා.ඒ connection එක connect කරද්දි   window එකක් එයි.

ඒක එහෙමම තියලා මේ ලින්ක් එකෙන් යන්න.එතකොට එන පේජ් එකේ තියනව මේ වගේ තැනක්
අර කලින් ආපු window එකේ username, password වලට ඔය සයිට් එකේ තියන ඒවා දීලා connect කරන්න.දැන් වැඩේ ඉවරයි
                             තම තමන්ගේ IP එක බලන්න ඕනේ නම් පහල ලින්ක් වලින් ගිහින් බලන්න.
http://my-ip-address.com/
http://whatismyipaddress.com/ip/69.60.121.29

                       වැඩේ හරියට කරානම් ඇමෙරිකාවේ තැනක් පෙන්නන්න ඕනේ.
දැන් http://fiverr.com ගිහින් join උඩ ක්ලික් කරලා පහලා කියලා තියන ඒවත් හිතේ තියාගෙන රෙජිස්ටර් වෙන්න.මේ රෙජිස්ටර් වෙන අතරතුර අර කනෙක්ෂන් එක disconnect කරගන්න එපා. 

orders වැඩි කරගන්න උදව්වෙන Fiverr registering tricks

                   මුලින්ම තීරණය කරන්න තමන්ගේ හැකියාව මොකද්ද කියන එක.ඒ කියන්නේ අපි මොනවද Fiverr කරන්න යන්නේ.අපේ account එකෙන් වැඩ ගොඩක් කරන්න ඉන්නවා වෙන්න පුළුවන්.හැබැයි අපි මුල් තැන දෙන එක ගැන හිතන්න ඕනේ.ඒ අනුව තමයි අපේ යූසර් නේම් එක හදාගන්න වෙන්නේ.ඒක මෙහෙම හිතමු.
                අපි කරන්න හිතන්නේ ග්‍රැෆික් වගේනම් අපිට මේ වගේ නමක් යොදාගන්න පුළුවන්."creative graphics / creative designer / killer graphics" වගේ එකක්.
අපි කරන්නේ fb likes /twitter followers විකුණනවා වගේ එකක් නම් (කරන හැටි ඉස්සරහට කියන්නම්) ඒකට ගැලපෙන  නමක් හදාගන්න.මම කියන දේ තේරෙනවා ඇති කියලා හිතනවා.අපි  Fiverr කරන්න යන දේවල් ගැන තවමත් හිතලා නැත්තම් අපිට පුළුවන් සුද්දන්ගේ හිතට වදින විදිහට පොදුවේ අපේ යූසර් නේම් එක හදාගන්න.මේ වගේ gigblast / fivedollar / expressgigs .
                      ඊළඟට අපි ගැන හැඳින්වීම.ඒවා හිස්තැන තියනවට වැඩිය අපි ගැන අපේ කස්ටර්මර්ස්ලාට විශ්වාසය වැඩි වෙන විදිහට හැඳින්වීමක් දාන්න.අවුරුදු 5/6 ක විතර අත්දැකීම් අපිට තියනවා වගේ දේවල් ඒකට ඇතුලත් කරන්න.මට අමතක උන දෙයක් දැන් කියන්නම්.කොයිම වෙලාවකවත් නොදන්න දෙයක් දන්නවා වගේ කරන්න යන්න එපා.එහෙම උනොත් වෙන්නේ ගියපු ගමන් අකුලගෙන එන්න.නොදන්න දේ ඉගෙනගෙන දැනගෙන කරන්න.ඒ විදිහට නොදන්න දේවල් ගොඩක් කරන හැටි කියලා දෙන්නම් ඉස්සරහට.description එක දැම්මාට පස්සේ අපේ profile picture එක.
             ඒකත් හිස් තියන්න එපා.අපි කරන්න යන දේට අදාලව picture එකක් තෝරගන්න.සේරම නිවැරදිව කලාට පස්සේ අපි ඇමෙරිකාවේ සුද්දෙක් වගේ රෙජිස්ටර් උනාද කියලා ඔයාලම බලන්න.

දිගට හරහට ඕඩර්ස් එන විදිහට අපේ පලවෙනි  ගිග් එක හදාගන්න හැටි ඊළඟ පෝස්ට් එකෙන් කියලා දෙන්නම්.ජය වේවා !!


Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

7 comments:

  1. Ela.......ikmanata ituru tikat danna.............

    ReplyDelete
  2. mamath passenma enwo...........great work. thanx a lot

    ReplyDelete
  3. Well done........

    ReplyDelete
  4. Mama ip change karana soft /site godak use karala baluwa. Ath usa widiyata reg wenna bariuna.mama srilanka account 1k haduwe. 3month walata gig 3k witara awa. Me widiya trykarala balannam.aluth pay pal 1a kuth hadanna weida?

    ReplyDelete
    Replies
    1. hotspot shild nam 100% wada...mamath reg une eken

      Delete
  5. @tutchpa ලංකාවේ විදිහට තියෙන පේපැල් එකකින් අපිට සල්ලි ගන්න බෑ එක්කෝ පේඔනියර් නැත්තම් මැලේෂියන් හරි පිලිපීන් විදිහට හරි පේපැල් එකක්

    ReplyDelete

back to top