Aug 31, 2013

Fiverr gig collecting tips | Fiverr 7

Posted by Unknown at 7:31 AM 2 Comments
                           Fiverr වල ගිග් collecting කියන්නේ ඕඩර්ස් වැඩි වෙන්න කෙලින්ම බලපාන දෙයක්.ඒ කියන්නේ ගිග් එකකට collects වැඩි නම් ඒ ගිග් එක Fiverr විසින් promote කරනවා වැඩියි.අපේ ගිග් එකකට මේ චාන්ස් එක ගන්න  නම් collects වැඩි කරගන්න ඕනේ.ඒ කරන විදිහ ගැනයි අද පෝස්ට් එක.Fiverr V2 වල gig collect කියන Item එක තියෙන්නේ gig saving විදිහට.
  
     බයර්ස්ලා ලවා collect කරවා ගැනීම
                                   අපෙන් ඕඩර් එකක් ගන්න බයර්ස්ලා කියන්නේ අපිට සෑහෙන වැදගත් වෙන අය.නිකන්ම ඕඩර් එක ඩිලිවර් කරලා ඉන්නවට වැඩිය තව ටිකක් හිතුවොත් අපිට ඒ අයගෙන් සෑහෙන්න වැඩ ගන්න පුළුවන්.ගිග් collecting ගැන කතා කරද්දි අපි ඕඩර් එක ඩිලිවර් කරාට පස්සේ deliver message එක්ක අපි දානවා “ගිග් එක collect කරන එක අගය කරනවා “ වගේ දෙයක්.අපි දෙන සර්විස් එක හොඳයි නම් අපිට කරන උදව්වක් විදිහට අනිවා අපේ ගිග් එක ඒ අය කලෙක්ට් කරනවා.
                    සමහර ගිග් වලට ග්‍රැෆික් ඩිසයින් වගේ එකම බයර්ගෙන් ඕඩර්ස් කීපයක් ලැබෙන්න තියෙන චාන්ස් එක වැඩියි.ඒ නිසා අපි කරන වැඩේ බයර්ව උපරිම විදිහට සතුටු කරන්න ඩිලිවර් කරන එක වැදගත්..ගිග් එක collect කරන්න ඉල්ලද්දි බලෙන් වැඩේ කරවගන්න විදිහට කියන්න එපා.friendly විදිහට ෂේප් එකේ මැසේජ් එක මේ විදිහට දාන්න
Don't forget to save my gig for your future orders
I will appreciate if you save my gig


microworkers භාවිතයෙන්
                                අපේ ගිග් එකට අවම collect 30ක් ගන්න පුළුවන් microworkers වලින්(අවම ගාන) microworkers ගැන නොදන්න කෙනෙක් නෑනේ.microworkers කැම්පේන් එක දාන විදිහ මම කියලා දෙන්නම්.අපි මේ කැම්පේන් එක other category යටතේ දානවා නම් එකකට $0.05 යනවා අවම ගාන 30 microworkers  ගන්න ගානත් එක්ක සේරම $2.37 ක් යනවා.මේවා $0.10 ක් එකකට දෙනවා නම් $3.62 විතර යනවා.මේ ගාන අපිට microworkers  ඇතුලෙන්ම හොයාගන්න පුළුවන්.
 දැන් campaign එක දාන විදිහ බලමු

              Title එක
Fiverr:gig collecting

                 Countries 
මෙතනදී රට වැදගත් වෙන්නේ නෑ ඒ නිසා අපි කැමති රටක් දාගන්න පුළුවන්

               category 
other භාවිතා කරනවනම් අපි කැමති price එකක් දාන්න පුළුවන්.නැත්නම් අදාල category  වලට වෙන වෙනම prices තියනවා

           What is needed to be done     
1. Go to http://ගිග් එකේ ලින්ක් එක
2. Login to your Fiverr account (if not already)
3. Click the 'Save' button (if using old version of Fiverr it is called 'Collect')
4. Name your collection 'වෙනම category එකකට save කරන්න ඕනේ නම් ඒ කැටගරි එකේ නම'

               Required proof of job finished
1. URL to your publicly viewable collections page

geek.lk/Fiverr Forum වැනි Forum භාවිතා කිරීම

                         මුලින්ම අපි fiverr sellers වැඩියෙන් ඉන්න forums හොයාගන්න ඕනේ.Fiverr Forum එක මෙතනදී ගොඩක් වැදගත්.fiverr ගැන සිංහලෙන් වැඩියෙන්ම කතා වෙන geek.lk ත් ගොඩක් වටින තැනක්.මේ වගේ ෆෝරම් උදවෙන් අපිට පුළුවන් අපේ ගිග් වලට collects ගන්න
  ඒක කරන්නේ මෙහෙමයි.අපි gig collect කිරීමේ වැදගත් කම කියලා අපේ ගිග් ලින්ක් එක දානවා අනිත් අයට collect කරන්න.ඒ වගේම ඒ අයටත් එයාලගේ ගිග් දාන්න කියනවා අපිට collect කරන්න.
Collect my gig,I will do the same thing අදහස එන විදිහට පෝස්ට් එක දාන්න
       
     හැකිතරම් ඉක්මනට ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු!!!!!!!!!!!!!

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

2 comments:

  1. අනෙක් ලිපියත් ඉක්මනට දාන්න

    ReplyDelete
  2. අයේ ෆීවර් ගැන ලිපියක් එනකං ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.

    ReplyDelete

back to top